තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් සිදු වු මරණ සංඛ්‍යාව 7,200 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.
භූකම්පනය හේතුවෙන් සිරියාවේ මියගිය සංඛ්‍යාව 1,800ක් වන අතර තුර්කියේ මියගිය සංඛ්‍යාව 5,400ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට රටවල් 70කින් සහනාධාර මෙන්ම සහන සේවා කණ්ඩායම් යොමුකර ඇති බව සඳහන්ය.
ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකරන අතර මෙක්සිකෝව විසින් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයින් 16දෙනෙකු ඇතුළු කණ්ඩයමක් තුර්කිය වෙත පිටත්කර යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අපාදාව හේතුවෙන් මාස 03ක හදිසි තත්ත්වයක් තුර්කි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…