දර්ශන හඳුන්ගොඩ ට ඇප !

205 Views
0 Min Read

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ දර්ශන හඳුන්ගොඩ මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

විදේශ ගත වී සිට අද(06) යලි මෙරටට පැමිණෙන අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගැණුනා.

ඔහු අත්අඩංගුවට ගනු ලැබූයේ පසුගිය වසරේ මැයි 09 වනදා අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ වූ සිදු වීමකට අදාලවයි.

Share This Article
Leave a comment