දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
අද අලුයම සිදු වූ මෙම කම්පනය සයිප්‍රස්,ග්‍රීසිය,ජෝර්දානය,ලෙබනනය,සිරියාව ඇතුලු රටවල් රැසකට දැනී ඇති බව සඳහන්.
කිලෝමීටර 18ක ගැඹුරින් පොළව අභ්‍යන්තරයේ ඇතිවූ මෙම කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.
එමෙන්ම ඊට සුලු මොහොතකට පසුව තවත් කම්පනයක් වාර්තා වී ඇති අතර,එය රික්ටර් මාපකයේ 6.7ක අගයක් ගත්තා.
එය පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර 10ක ගැඹුරින් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…