නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ සිය ධුරයේන ඉල්ලා අස්විමට තීරණය කර ඇත.
තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කොට ඇත.
මෙම ආයතනයේ සිදුවුණ වංචා දූෂණයන් මුළුමනින්ම නතර කිරිමට .තමා ගත් උත්සහය දරාගැනීමට නොහැකි වූ සේවක පිරිසක් තමාව මේ තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ද එම පිරිසගේ දැඩි බලපෑම මත ඇමතිවරයාදට කරකියාගත නොහැකි තත්ත්වක් උදා වී ඇති බවද සභාපතිවරයා පෙන්වාදේ.
කෙසේ නමුත් ආයතනය සහ ආයතනයෙන් සේවාව ලබා ගැනීමට පැමිණෙන මහජනතාව අපහසුවට පත් නොකර සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…