ඩෙංගු රෝගයේ සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයන් දෙකෙහිම වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බැවින්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රුධිර පරීකෂණයක් මගින් මෙම රෝග දෙක වෙන් වෙන්ව හඳුනා ගැනීමෙන් පසු ඖෂධ ලබාගැනීමෙන් සිදුවන සංකූලතා අවම කරගැනීමේ හැකියාව පවතින බවයි.
මේ දිනවල වර්ධනයක් පෙන්නුම් කරන ඩෙංගු සහ ඉන්ෆල්වෙන්සා යන රෝගී තත්ත්වයන් දෙකෙහිම බොහෝ සෙයින් සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
එම හේතුව නිසාම රෝගී තත්ත්වය නිශ්චය කර නොගෙන ලබා දෙන ඖෂධ හේතුවෙන් විවිධ සංකූලතා ඇති වූ අවස්ථා රැසක් ද පසුගිය දිනවල වාර්තා වුණා.
උණ, කැස්ස, අඟපත වේදනාව, හිසරදය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේනම් වහාම රුධිර පරීක්ෂණයක් සිදු කර රෝගී තත්ත්වය නිශ්චය කර ගැනීමෙන් අනතුරුව ඖෂධ ලබාගන්නා ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…