ඉරානයේ මධ්‍යය ප්‍රදේශයේ ඉස්ෆහාන් නගරයේ පිහිටි හමුදා කම්හලකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉරාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ සිය හමුදා මධ්‍යස්ථානයක එක් පිපිරීමක් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් එම පිපිරීම හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති බවයි ඉරාන ආරක්ෂක ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ.
ප්‍රහාරය සඳහා පැමිණි තවත් ඩ්‍රෝන යානා 2ක් සිය ගුවන් ආරක්ෂික පද්ධතිය මඟින් විනාශ කළ බවද ඉරානය ප්‍රකාශ කළා. ප්‍රහාරය පිටුපස සිටින පාර්ශවය කවුරුන්දැයි මෙතෙක් තහවුරු කර නැහැ.
කෙසේ වෙතත් එම ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලය සිටියේදැයි සැකයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…