අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබේ.
ඒ අද පස්වරුවේ අදාළ පාර්ශ්ව සමග මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුවය.

Sign in to your account
ඇයි මේ බොරු කියන්නෙ.අපේ දරුවො කරුවලේ😪 අධ්‍යාපනය නැති එවුන්ද මේ ලියුම් හදන්නෙ.අපි අපිවම රවටා ගන්නව.😌