දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතින කැබිනට් මණ්ඩල සංශෝධනය කඩිනමින් සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පළමු අදියරේදී ඇමති ධූර දෙකක ලබා දීමට තීරණය කර තිබූ අතර එම ඇමති ධූර පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන්ට හිමි වුණා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට ඇමති ධූර ලබා දීමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…