අරගලයෙන් පසු කලකිරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී නැවතත් තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
මේ අතර කලකිරුණු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විදේශගත වීම සඳහා වීසා ඇතුළු ලියකියවිලි සූදානම් කරමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී දේශපාලනය නොකරන බව දැනටමත් ප්‍රකාශකර ඇතැයි වාර්තා වනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක් ඒ පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂ සහ අලුත් පෙරමුණු වටා ඒකරාශීවී සිටිනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
This party was built by Rajapakses using money robed from the co.untry to robe more money. This is good news for the country. The entire Rajapakse family should be sent prison
This party was built by Rajapakses using money robed from the country to robe more money. This is good news for the country. The entire Rajapakse family should be sent prison