විවධ මාධ්‍යය ඔස්සේ පළවුණු පිරිමි සම්භාහනය ගැහැණුන්ට තහනම් බවට වන පුවත සාවද්‍ය එකක් බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතා පවසනවා.
මාධ්‍ය වෙත ලිපියක් නිකුත් කරමින් කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කර සිටින්නේ.
එම ලිපියෙන් ඔහු පෙන්වා දෙන්නේ එම පුවත දැක තමා වික්ෂිප්ත වූ බවයි.
එසේ පළ වී තිබුණු තමා විසින් කළ බවට කියන ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සාවද්‍ය එකක් බවයි ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කරන්නේ.
මෙවැනි අසත්‍ය පුවත් සමාජගත කිරීම ඉතා කණගාටුදායක වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම පුවත හේතුවෙන් පෞද්ගලිකව තමාට බරපතළ ලෙස අපහසුතාවයට පත් වූ බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…