යූ ටියුබ්කරුවකු සහ සමාජ ක්‍රියාකරුවකු වන සුදත්ත තිලකසිරි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවෙන් රුපියල් කෝටි 10ක් වන්දියක් ලෙස ගෙවීමට නියම වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම වන්දිය ගෙවීමට මහජන අධාර පැතීමේ කැට ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. ඊයේ එම කැටයෙක් එකතු කළ මුදල වූ රුපියල් 1810ක මුදලක් හිටපු ජනාධිපතිවරයා වෙත ගොස් ලබා දී ඇත.
කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී ඔහු මෙම මුදල් එකතු කර ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කර ඇති සුදත්ත තිලකසිරි සිය සමාජ ජාල ගිණුමෙහි පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අහිසංක පුද්ගලයකු වන අතර ඔහුට මෙම වන්දිය ගෙවිය නොහැකි බවයි. ඒ නිසා කොළඹ කොටුවේ කැට හොල්ලා එකතු වූ මුදල මෙසේ භාර දුන් බව පවසා ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
🤣🤣🤣👍