‘අරගලය’ ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.
මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා පක්‍ෂය යටතේ ‘ජංගම දුරකථන’ ලකුණ යටතේ මෙම කණ්ඩායම තරග කිරීමට නියමිතයි.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ ‘අරගලයේ’ කොටස්කරුවන් වූ දෙවන ක්‍රියාකාරී කණ්ඩායම මෙයයි.
පසුගිය සතියේ ‘අරගලයේ’ කොටසක් වූ ක්‍රියාකාරීන් පිරිසක් ලංකා සමාජවාදී පක්ෂය යටතේ කොළඹ මහ නගර සභාවට (CMC) තරග කිරීමට තීරණය කළා.
ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ අවිශ්ක කෝනාර ද මෙම පක්ෂය යටතේ තරග කිරීමට නියමිත බව වාර්තා වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
තෙල් බෙහෙත් කාරයින් එලි බහින කාලය. 🤣