පිරිමින්ට පිරිමි සහ කාන්තාවන්ට කාන්තාවන් පමණක් සම්බාහන රාජකාරියේ නිරත විය හැකි අන්දමින් නීති සම්පාදනය වන බව ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පවසනවා.
ඒඩ්ස් ඇතුළු ලිංගිකාශ්‍රිත රෝග බහුල වශයෙන් සම්බාහන මධ්‍යස්ථාන හරහා ව්‍යාප්තවීම නිසා මෙලෙස නීති සම්පාදනය වන බව කොමසාරිස්වරයා කියා සිටියා.
සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර පළපුරුදු වෛද්‍යවරයකුද අනිවාර්ය විය යුතුයි.
එසේම සම්බාහන කටයුතුවල නිරත වන කාර්ය මණ්ඩලය වෘත්තීයමය දැනුමකින්, පුහුණුවකින් හෙබි විය යුතු බවත් කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
පට්ට විහිලු ඕවා කවදාවත් මේ රටේ ක්‍රියාත්මක වෙලත් නෑ,ඔය නීති මේ රටේ එවුන් ගනන් ගන්නෙත් නෑ,නීතිය,පොතට විතරයි ල0කාවේ තියෙන්නේ.මහඑවුන් රට ඒ තැනට පත්කරලා ඉවරයි
සමනල කේස් එකක් 🤣🤣🤣
සමරිසි ගොඩ විරුද්ධ රිසි සොරි