කොළඹ ලිප්ටන් වටරවුමේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන උද්ඝෝෂණ ව්‍යාපාරයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
උද්ඝෝෂකයින්ට යුනියන් පෙදෙස මාර්ගය ඔස්සේ පැමිණ ගාලුමුවදොර දෙසට ඇතුලුවීම වළක්වාලමින් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.
කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අදාළ නියෝගය ලබාදී ඇත.
කෙසේ වෙතත් අධිකරණය එම නියෝගය මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ ගාලුමුවදොරට ඇතුලුවීමකින් තොරව උද්ඝෝෂකයින් විසින් සංවිධානය කර ඇති විරෝධය සිදුකිරීමට එමගින් බාධාවක් සිදුනොවන බවය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…