දුම්රිය ගමන් වාර අඩු කිරීමේ තීරණයක් – අවලංගු වන දුම්රිය මෙන්න !

322 Views
0 Min Read

කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් පමණ සඳුදා (16) සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

පිරිවැය අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18 ක්, කැලණිවැලි හා පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන්වාර 2 බැඟින් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 8 ක් අවලංගු කිරීමට නියමිතයි.

වලංගු කිරීමට නියමිත දුම්රිය පහතින්,

Share This Article
Leave a comment