ලතින් අමෙරිකාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම නමින් බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වනවිට ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඒ අනුව බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක සමතා විසින් දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ හඳුනාගත හැකි විවිධත්වය සහ සුවිශේෂීත්වය පිළිබඳව විශේෂ රූපවාහිනී වැඩසටහනක් ද දියත් කර තිබුණි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇති තානාපති සුමිත් දසනායක මහතා, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන ක්ෂේත්රය ආශ්‍රිතව බ්‍රසීල ජාතිකයන්ට සහ දකුණු අමෙරිකානුවන්ට ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා පිළිබඳව ද පැහැදිලි කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…