පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර තේරී පත් වූ මන්ත්‍රීවරු පනහකට ආසන්න සංඛ්‍යාවක් එම පක්ෂය හැර යෑමට සූදානමින් සිටින බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කිරීමට ගත් තීරණය නිසා මෙලෙස මෙම මහජන නියෝජිතයින් වෙනත් පක්ෂවලින් තරග කිරීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් හෙළි කරයි.
මෙලෙස එක්සත් ජාතික පක්ෂය හැර යන මන්ත්‍රීවරු කොටසක් එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගය සමග එක් වීමටත්, තවත් පිරිසක් සමගි ජන බලවේගය සමග එක්විමටත් මේ වනවිටත් තීන්දු කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි’
පළාත් පාලන මැතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂය පොදුජන එක්සත් පෙරමුණ සමග එක්ව තරග කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් මාධ්‍යයට සිදුකළ ප්‍රකාශයත් සමග මෙම මන්ත්‍රීවරු ඊට විරෝධය පල කරමින් මෙසේ වෙනත් පක්ෂ වෙත සහයෝගය දැක්වීමට තීන්දු කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Why do we need this many MP s anyway. Country is in crisis after crisis despite high numbers of MPs. I say .. get rid of most of them. Find uncorrupt , capable 25 ministers/MP s with true leadership qualities to run the country
වසර 70 ක් තිස්සේ කොල නිල් රටට කකරපු අපරාධය හොදටම ඇති .දන් තියන එකම wවිකල්පය ජාතික ජන බල වේගය පමණයි .වෙන ඕනෑ දෙයක් වුණාවෙ