අමෙරිකාවේ තවත් ප්‍රාන්ත දෙකක් රජයේ කාර්යයන් සහ එහි උපකරණ සඳහා ටික්ටොක් සමාජ මාධ්‍ය මෙවලම භාවිතය තහනම් කර තිබේ.
නිව් ජර්සි සහ ඔහායෝ ප්‍රාන්ත බලධාරීන් එම තීරණය ගෙන ඇත.
චීන සමාගමක් වන බයිට්ඩාන්ස් ටික්ටොක් හි හිමිකාරීත්වය දරයි.
එසේම Huawei, Hikvision, Tencent Holdings, ZTE Corporation සහ Kaspersky Lab යන සමාගම් වලින් උපාංග සහ සේවා ලබාගැනීම ද නිව් ජර්සි බලධාරීන් තහනම් කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…