හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය නියෝජනය කරන භික්ෂූන් වහන්සේ පිරිසක් අද (06) මල්වතු මහා විහාරය වෙත පැමිණ තිබුණි.
ඒ, විශ්වවිද්‍යාලයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මල්වතු මහානායක ස්වාමීන්වහන්සේ දැනුවත් කිරීම සඳහාය.
එහිදී ශිෂ්‍ය භික්ෂූන් සඳහන් කළේ,
“ගිහි පිරිසක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා වීඩියෝ පටයක් නිකුත් වුණා.. නායක හාමුදුරුවනේ. ඒක මැයි මාසයේ සිදුවුණු සිද්ධියක්. ඒක ඇත්තටම සිදුවුණා මහානායක හාමුදුරුවනේ. කිසිම භික්ෂුවක් එතනට සම්බන්ධ වුණේ නැහැ. පාටි දැම්මෙත් නැහැ. ඔබ වහන්සේ මැදිහත් වෙලා මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න මහානායක හාමුදුරුවනේ.”
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…