අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහන බස් රථවල ගාස්තුවේ වෙනසක් !

270 Views
0 Min Read

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු 10%කින් ගාස්තු අඩුකර තිබේ.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

Share This Article
Leave a comment