ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය යළි ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
විදෙස් පුවත් පතක් උපුටා දක්වමින් Hidustan Times පුවත්පත වාර්තා කළේ මෙය සිදු වන්නේ ඔහු කිසිදු රටක සරණාගතභාවය ලබා ගැනීමට අපොහොසත් වීම නිසා බවත් එක්සත් ජනපද රජය තවමත් එම ඉල්ලීම පිළිබඳව සලකා බලා නොමැති බවයි.
කෙසේවෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පිළිබඳව කිසිඳු ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැහැ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…