පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ගොඩනැගෙන සන්ධානයකට එක්වීම සඳහා සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයෙන් ඉවත්වීමට චම්පික රණවකගේ “43 සේනාංකය” සීරුවෙන් සිටින බවට තොරතුරු හෙළිවේ.
අලුතින් ගොඩ නැගීමට සාකච්ඡා කරමින් පවතින සංන්ධානයක් හා ඔවුන් එක්වීමට නියමිතය. චන්ද්‍රිකා කුමාරතුංග, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, නාලක ගොඩහේවා ප්රමුඛ කණ්ඩායම මෙම සන්ධානය ගොඩ නැගීමට සාකච්ඡා කරමින් සිටිති.
ඔවුන් තරඟ වදින ලකුණ, සන්ධානයේ නම සහ දිස්ත්‍රික් නියෝජිතයන් නම් කිරීම ආදී කටයුතුවල සැලකිය යුතු කාර්යභාරයක් චම්පික රණවක අපේක්ෂා කරන බවද එකතුවන කණ්ඩායම් අතර එකඟතා ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බවද වැඩි දුරටත් වාර්තා වේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…