මෙරට තුළ වාර්ෂිකව දුම්වැටි, මද්‍යසාර හා මත්ද්‍රව්‍යය භාවිතයට පුද්ගලයින් 40,000කට ආසන්න පිරිසක් යොමු වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සභාපති ශාක්‍ය නානායක්කාර පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙරට ලක්ෂ 04කට ආසන්න පිරිසක් ගංජා භාවිතයට යොමුව ඇති බවත්, තවත් 120,000කට ආසන්න පිරිසක් හෙරොයින් භාවිතයට පුරුදු වී ඇති බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…