හෙට (31) සහ අනිද්දා (01) විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
කෙසේ වෙතත් අද දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට සවස් කාලයේ පැයක් සහ රාත්රී කාලයේ පැය 1යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.