අද (28) සිට යළි සුපුරුදු පරිදි විදුලි කප්පාදුව සිදුවනවා.
ඒ අනුව පැය 02යි විනාඩි 20ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදුව සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව අද සිට ලබන 30වනදා දක්වා මෙම විදුලි කප්පාදුව සිදුවන අතර A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දිවා කාලයේදී පැයක් සහ රාත්රී කාලයේදී පැය 01යි විනාඩි 20ක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදුවනවා.