චිනයේ පැතිර යන කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැඩි ඈතක් නොවන බැවින් මුව ආවරණ පැළදීම අනිවාර් කර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
යම් හේතුවකින් නැවතත් කොවිඩ් රැල්ලක් මෙරට ඇති වුවහොත් එන්නත් මිලදී ගැනීමක් කිසිවිටකත් සිදුකළ නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.
රෝහල්වලට අවශ්‍ය අත්‍යවශ ඖෂධ ලබා ගැනීමට පවා නොහැකි වූ පසුබිමක කොවිඩ් එන්නත් ලබා ගැනීම තියා සිතීමටවත් නොහැකි වී ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.
කොවිඩ් වසංගත නැවත මෙරට තුළ ව්‍යාප්ත වුවහොත් ඇති එක පිළිසරණ මුවආවරණය පමණක් යැයි ද දැන් සිටම මුව ආවරණය පැළද රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන්නැයි එම ප්‍රකාශකයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පසුගිය කොවිඩ් රැල්ල මර්ධනය සදහා ලෝක බැංකු ණය ආධාර යටතේ මෙරට රෝහල් සංවර්ධනයට ලබා දුන් මුදලින් රුපියල් බිලියන 20ක මුදලක් වැය කර ඇතැයිද පැවසේ
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…