පවුල් කේන්ද්‍රීය මැතිවරණ ක්‍රමය අවසන් කිරීම සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණය උපයෝගී කරගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මත් උවදුරෙන් රට මුදා ගැනීම අසීරු කාරණයක් වී ඇත්තේ රට සුරා සැල් වලින් වැඩි ප්‍රමාණයක් දේශපාලකයන් සහ ඔවුන්ගේ පවුල්වල අයට අයත් නිසා බවයි මන්ත්‍රීවරයා කියා සිටියා.
මෙරට නීත්‍යානුකූලව බලපත්‍රලාභී සුරාසල් 4910 ක් ඇති බවත් ඉන් 2000 කට වැඩි ප්‍රමාණයක අයිතිය ඇත්තේ දැනට දේශපාලනයේ මේ නිරතවෙන දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පවුල්වල උදවියට බවද ඔහු සඳහන් කළා.
වත්මන් පාර්ලිමේන්තුවේ එක්තරා මන්ත්‍රීවරයකුට සුරාසැල් 128 හිමිකාරත්වයක් ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…