ජනපතිගේ උපදේශක ආශු මාරසිංහ සුනඛයෙක් සමඟ ලිංගිකව හැසිරුණැයි චෝදනාවක් (VIDEO)

මහාචාර්ය ආශු මාරසිංහ මහතාට ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවුයේ සුනඛයෙක් සමඟ ලිංගිකව හැසිරෙන වීඩියෝවක් සමාජගත වීම නිසා බවට වූ බරපතල චෝදනාව හේතුවෙන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ කොළඹ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ ආශු මාරසිංහ මහතා සිය ලිංගික ආශාවන් සන්තර්පණය කරගැනීම සඳහා සුරතල් බල්ලෙකු භාවිතා කර ඇති බවයි.

ඔහුගේ මෙම ක්‍රියාවට වසර 20ක සිරදඬුවමක් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවයි ඇය මාධ්‍ය හමුවේ සඳහන් කළේ.

මෙම මාධ්‍ය හමුවට ආශු මාරසිංහ මහතා සමග නිවසේ එකට ජීවත් වූ බිරිය බව කියන ආදර්ශා කරදන මහත්මියද එක්ව සිටියා.

මේ අතර අංශු මාරසිංහ මහතා අද (23) ජනාධිපති උපදේශක තනතුරෙන් ඉල්ලා අස් වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පෞද්ගලික හේතුවක් මහතා ඔහු ධුරයෙන් ඉවත් වී ගිය බවයි.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ආශු මාරසිංහ මහතා කටයුතු කළා.

මීට අදාළ වීඩියෝව පහතින්,

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

10 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

10 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago