දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පවත්වන මාධ්‍ය සාකච්ඡා ඝානය සම්බන්දයෙන් සිදු කරන විමර්ශනවලට බාධාවක් වන බව දෙවන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ චමුදිත සමරවික්‍රම වෙත එම විමර්ශකයින් විසින් දන්වා තිබේ.
කිරුලපන පිහිටි මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වෙත දෙවැනි වරටත් කැඳවූ චමුදිත සමරවික්‍රමගෙන් ඊයේ (22) පැය 3ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් කළ සම්මුඛ සාකච්ඡා ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බව විශ්වාස කරනවාද යන්න අපරාධ විමර්ශන ඒකකය චමුදිතගෙන් ප්‍රශ්න කර ඇතැයි ද ඊට අදාළ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ද වැඩිදුරටත් වාර්තා වේ.
චමුදිත සමරවික්‍රම, කීර්ති රත්නායක නැමති අය සමඟ මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වා තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…