26 රජයේ නිවාඩු දිනයක් !

දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය කරනවා.

මෙසේ විශේෂ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා හේතුව පිළිබඳ නිශ්චිත ආරංචියක් මෙතෙක් ලැබී නෑ.

මීට පෙර ඉන්ධන අර්බුදය පැවති සමයේ දී සතියේ සෑ ම සිකුරාදා දිනක් ම රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කෙරුණා.

විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ට සඳහා ගෙවතු වගාව හුරු කරවීම සඳහා හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම යි එහි අරමුණ වුණේ.

නමුත් පසු ව එම ගැසට්ටුව ඉවත් කෙරුණා.

Ceylon News Factory

View Comments

  • 26 boxing day, අනිත් රටවල නිවාඩු දිනයක් තමයි. අනිත් රටවල නිවාඩු දිනවලට අප ටත් නිවාඩු නම් හොඳයි, ජාත්‍යන්තර buisness වලට. හොඳම වැඩේ කියන්නේ අනිත් රටවල් වැඩ කරන දින වලටත් අපට නිවාඩු. ඒ අතින් අපි හරි දියුණුයි.

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago