නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට එක්කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා පවසයි.
ඒ මහතා පවසා සිටියේ, හෙට (23) සිට එම විශේෂ දුම්රිය ධාවනයට එක්කෙරෙන බවය.
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන විශේෂ දුම්රියන් 3ක් බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන විශේෂ දුම්රියන් 3ක් ධාවනය සඳහා මෙලෙස එක්කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
මේ අතර කොළඹ කොටුවේ සිටි කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රියක් හා කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය සඳහා එක්කර ඇත.
දුම්රිය කාලසටහන පහතින් දැක්වෙයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…