ලබන ජනවාරියේ සිට විදුලි ගාස්තු වැඩිකිරීම අනිවාර්යයෙන්ම සිදුකරන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (21) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එසේම විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇති බවත් නීතිපතිවරයා ඒ බව තහවුරු කර ඇති බවත් ඔහු එහිදී පැවැසීය. විදුලි බිල සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් මීළඟ කැබිනට් රැස්වීමට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවද විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර වැඩිදුරටත් පවසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…