මෙම සංචිතයට මේ දිනවල එල්.පි.එල් පිටියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් රැසක්ද ඇතුලත් වෙයි. ඒ අනුව ආබාධයෙන් මාස 10කට පමණ පසු අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රි ලංකා ජාතික සංචිතයත් සමග එක්වී ඇති අතර ආබාධයෙන් පසු දිල්ශාන් මදුශංකත් නැවත සංචිතය සමග එකතු වී තිබෙනවා.
එසේම එල්.පි.එල් තරගාවලියේ දක්ෂතා දැක් වූ නුවන් තුෂාර , සදීර සමරවික්‍රම වැනි ක්‍රීඩකයින්ද නැවත ශ්‍රි ලංකා සංචිතයට කැඳවා ඇති අතර ඇෆ්ගනිස්තානය සමග තරගාවලියෙන් ඉවත් කල චාමික කරුණාරත්න ද නැවත සංචිතයට කැදවා ඇති බවට එම වෙබ් පිටුවේ සදහන් වෙනවා.
ඒ අනුව ඉන්දීය තරග සංචාරය සදහා වියහැකි ශ්‍රි ලංකා සංචිතය මෙසේයි.
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස් (wk)
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
දසුන් ශානක (Capt)
භානුක රාජපක්ෂ (T20)
අශේන් බණ්ඩාර
නුවනිදු ප්‍රනාන්දු (ODI)
සදීර සමරවික්‍රම (wk)
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහිෂ් තීක්ෂණ
ජෙෆ්රී වැන්ඩර්සේ (ODI)
කසුන් රාජිත
ලහිරු කුමාර
ප්‍රමෝද් මදුෂාන්
දිල්ෂාන් මදුෂංක
නුවන් තුෂාර (T20)
චාමික කරුණාරත්න
අවිශ්ක ප්‍රනාන්දු
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
කෝ මැතිව්ස් ? තාම fitness නැද්ද