රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ වලට සහය පළ කළ බවට ඉරානයේ ප්‍රකට රංගන ශිල්පිනියක වන ටරානේ අලිදොස්ති එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඇය පසුගිය සතියේ විරෝධතා කරුවෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඉරාන බලධාරීන් ගත් ක්‍රියාමාර්ගය හෙළා දකිමින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබුණි.
ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ නිසි අවදානයක් යොමුනොවීම සම්බන්ධයෙන් ද ඇය හෙළා දැක තිබු බව සඳහන්ය.
38 හැවිරිදි අලිදොස්ති, ඔස්කාර් සම්මාන හිමිකරගත් “ද සේල්ස්මන්” චිත්‍රපටයට ද රංගනයෙන් දායක වු අතර සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…