මෙම වසරේ වැඩිම අදායමක් උපාය ගත් පුද්ගලයන් අතර පෙරමුණේ සිටින්නේ ගෞතම් අදානි බව බ්ලූම්බර්ග් 50 සය වෙනි වාර්ෂික වාර්තාව පෙන්වා දී තිබේ. මෙම වසරේදී පමණක් ඔහු තම ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 49 කින් වැඩි කර ගැනීමට සමත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන් වී ඇත.ඒ හේතුවෙන් ඔහු බිල් ගේට්ස් සහ වොරන් බුෆේද අභිබවා යාමට සමත්ව ඇත. එන්.ඩී.ටී.වී මාධ්‍ය ජාලයේ සහ හොල්සිම් සිමෙන්ති සමාගමේ පාලනය තමන් යටතට ගැනීම මෙම වසරේ ඔහු ගත් සාර්ථක ව්‍යාපාරික තීරණ බව එම වාර්තාව පෙන්වා දී තිබේ. ගෞතම අදානි ලොව ධනවත් පුද්ගලයන් අතර තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර ඔහුට ඉදිරියෙන් සිටින්නේ ඉලෝන් මසක් සහ බර්නාර්ඩ් ආර්නොල්ට් පමණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…