උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කළ කාන්තාවක් එම රෝහලේ අටවැනි මහලෙන් බිමට පැන දිවි නසාගෙන තිබෙනවා.
පොලීසිය කියා සිටියේ පසුගියදා 14 වනදා ඇය රෝහල් ගත කර ඇති අතර ඊයේ (17) මෙම සියදිවි නසා ගැනීම සිදුකර ඇති බවයි.
බිමට පැනීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කාන්තාව එම රෝහලේ මුලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…