13වන සංශෝධනයට රනිල් එකඟ බව දිගම්බරම් කියයි

13වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ ලෙස බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසනවා.

13වන සංශෝධනයට ඇතුළත් ඉඩම් හා පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමෙන් රටට යහපතක් සිදුවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. එහෙත් ඇතැම් දෙනා මෙය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බවත් ඔහු පවසනවා.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවංකව මැදිහත් වී තිබෙන බව පවසන දිගම්බරම්, එම සාකච්ඡාවේ දී සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පක්ෂ නායකයන් ද දැඩි අවධානය යොමු කළ බවද පැවසූ බවත් අවධාරණය කරනවා.

Ceylon News Factory

View Comments

Recent Posts

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

3 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

3 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

4 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

17 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

17 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago