තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.2 ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
හුවාලියන් ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 30ක් පමණ දුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති අතර, එය තායිපේ අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ ද තායිවානයේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ රික්ටර් මාපක 6.9ක භූ කම්පනයක් හටගත් අතර, ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…