පල්ලෙකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ උසින් හා පළලින් අඩි තුනක් පමණ වූ පුරාවිද්‍යා වටිනාකමින් ශෛලමය පුරාවිද්‍යා ස්මාරකයක් ඊයේ (13) රාත්‍රියේ සොයාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි
සඳගල ලෙස ජන වහරේ පැනුනු මෙම දුර්ලභ පුරාවස්තුව සොරාගෙන ගොස් තිබෙන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පල්ලේකැලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
විශාල යන්ත්‍රයක් මගින් ඔසවාගෙන විතැන් කළ යුතු මෙම පුරාවස්තුව සොරා ගැනීම හොර රහසේ සිදුකළ නොහැකි වීම ගැන විශේෂ අවධානය යොමු වී ඇත.
මේ පිළිබඳ පල්ලේකැලේ පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…