නුවර දක්ෂ තරුණ බොක්සිං ක්‍රීඩකයෙක් මහනුවර රෝහල් පටුමගේ ඔහුගේ නිවසේ සිටියදි
කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් හන්තාන පාළු ප්‍රදේශයකදී කපා කොටා මරා දමීමට තැත් කර තිබේ.
මෙම තරුණයාව අද (14) සවස උපක්‍රමශීලිව නිවසින් පිටතට ගෙන්වාගෙන ත්‍රීරෝද රථයකින් හන්තාන ප්‍රදේශය වෙත රැගෙන ගොස් ඇත.
පැහැරගත් තරුණයා ඝාතනය කිරීමට තැත් කර ඇත්තේ හන්තාන හුළං කපොල්ල ක්‍රීඩාංගණය අසළ පාළු ස්ථානයක දී ය. ඔහුට පහර දී කපා කොටා බරපතල තුවාල සිදුකර දමා ගොස් සිටියදී හමුවී තිබේ. මේ වනවිට ඔහු දැඩි අසාධ්‍ය තත්වයෙන් මහනුවර ජාතික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටි .
මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…