පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් සියලු දෙනා මේ මස 14 දින සිට 18 දින දක්වා සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල සිසුන්ගේ විභාග කටයුතු සුපුරුදු පරිදි පැවැත්වෙන බව ද ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ද ආචාර්යවරු පවසති.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
It's a drama. Where it didn't happened as planned.