අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන මෙන්න !

224 Views
0 Min Read

අද (13) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

  • සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක්

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

Share This Article
Leave a comment