ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
අද (11) පස්වරු 04.00 ට ආරම්භ කෙරුණු මෙම වැඩවර්ජනය හෙට (12) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ.
මධ්‍යම තැපැල් හුවමාරුවේ පවතින අතිකාල ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය දියත් කර ඇත.
හෙට දවස තුළ දිවයිනේ කිසිදු තැපැල් ස්ථානයකින් තැපැල් සේවා ලබාගැනීමට පාරිභෝගිකයින්ට ඉඩ නොලැබෙන බවත් චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…