ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) නව සභාපතිවරයා වශයෙන් එස්. එම්. ඩී. එල්. කේ. ඩී. අල්විස් මහතාව පත්කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
කැබිනට් මණ්ඩලයේ තීරණ ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් ලංගම හිටපු සභාපති කිංස්ලි රණවක මහතාට එම තනතුරින් ඉවත් වන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මීට දින කිහිපයකට පෙර දැනුම් දී තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…