රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට තර්ජනය කල අමේෂ් රුවන්ත ප්‍රදේශයෙන් පලා ගිහින් (VIDEO)

185 Views
1 Min Read

මාර්ග නීති උල්ලංඝණය කරමින් මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු පොලිස් නිළධාරින්ගේ රාජකාරියට බධා වන අයුරින් හැසිරෙන අකාරය දැක්වෙන විඩියෝවක් මාධ්‍ය හරහා විකාශය වූ අතර එම වීඩියෝවේ පෙනී සිටි අමේෂ් රුවන්ත නම් පුදගලයා මේ වන විට ඔහු පදිංචිව සිටි මහරගම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මහරගම ප්‍රදේශයේ තම බිරිඳ සමග රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගිය මොහු දෙල්කඳ හන්දිය ආසන්නයේ සේවයේ නියුතු වූ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසි‍රෙමින් විවිධ ඇඳුනුම්කම් කියමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බලපෑම් කොට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබෙනවා.

සිදුවීමට අදාළ වීඩියෝව පහතින්,

Share This Article
Leave a comment