මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය මත පොලිස් නිලධාරීන් විසින් දඩ නියම කරද්දී එම නිලධාරීන්ට අසභ්‍ය ලෙස බැණ වැදී රාජකාරියට බාධා කළ අමේෂ් රුවන්ත නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔහු මිරිහාන පොලිසියට පැමිණ බාර වීමෙන් පසුවයි.
පොලිසිය දඩ නියම කරද්දී එම නිලධාරීන්ට බැණවැදුණු ඔහු පැවසුවේ තමන් ප්‍රබල පුද්ගලයකු බවත් ප්‍රබලයන් අඳුනන බවත් තමනට දඩ නියම කිරීමෙන් පොලිසිය අපහසුතාවයට පත්වනු ඇති බවත් ය.
තමන් කවුදැයි අන්තර්ජාලයෙන් සොයා බලන ලෙසද ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු තම සමාජ ජාලා ගිණුම් සියල්ල අක්‍රිය කර ප්‍රදේශයෙන් පලාගොස් තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
නියම ගොබ්බයෙක් මේවා මෙහෙම වෙන්නෙ රටේ නීතියක් නැති නිසා දේශපාලන බලය රටේ නීතිය අබිබවා අවබවිතා කරන නිසා 77 න් පස්සෙ රටම ඉවරයි JR කෙරුවාවේ මහඟු ප්‍රතිපල මේ