තමන් දන්නා පරිදි ලෝකයේ කිසිදු රටක මේ වනතෙක් කිසිම වෘෂණ කෝෂ බද්ධ කිරීමක් සිදුකර නැතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයෙක් ප්‍රකාශ කරයි.
නම හෙළිකිරීමට අකමැතිවූ මෙම විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා සඳහන් කළේ වෘෂණ කෝෂ බද්ධ කිරීමක් සිදු කළ නොහැකි බවයි.
පුද්ගලයකු අනතුරකට ලක්වී වෘෂණ කෝෂයට හානියක් සිදුවුවහොත් එය ඉවත් කිරීමට සිදුවන බව ද අනෙක් වෘෂණ කෝෂයටද විරුද්ධ ප්‍රතිදේහ නිසා එය මියයෑම සිදුවිය හැකි බව ද හෙතෙම පැවසීය.
වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම පිටුපස සිටිනුයේ අතරමැදි පුද්ගලයන් බව ද මුදල් ලබාදී වකුගඩු ලබාදෙන පුද්ගලයා කැමැති කරගත්තද පසුව ඔහුට පොරොන්දුවූ මුදල ලබා නොදෙන බව ද වෛද්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව කිසිදු ශල්‍ය වෛද්‍යවරයකු විසින් වකුගඩු බද්ධ කිරීමක් සිදු නොකරන බවද විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…