රටේ ආර්ථික හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට ඇත්ත කියන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් වෙනුවෙන් සංවිධානය කරන ලද සුහද හමුවකදී ය.
ගම්වල ශාඛා සමිති පිහිටුවා ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන ලෙසත් එහිදී රටේ තත්ත්වය පිළිබඳව ඇත්ත ජනතාවට කියන ලෙසත් ජනාධිපතිවරයා ඔවුනට දන්වා ඇත.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 (T20) ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක…
එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…
මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2006 මැයි 31 දිනට පෙර උපන්, වයස අවුරුදු…
හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන්…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන්…
විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය නියමිත ක්‍රමවේදියට අනුව සකස් ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත සති හයකින් පමණ…