සංචාරක කර්මාන්තයෙන් උපරිම ආදායමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බාර්, හෝටල් සහ කඩ සාප්පු පැය 24 පුරා විවෘතව තැබිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
රාත්‍රී 10.30 වන විට කඩ සාප්පු, ආපනශාලා, බාර් වසා දැමුවහොත් සංචාරක කර්මාන්තය දියුණු කළ නොහැකි වන අතර රාත්‍රී ආර්ථිකයක් නොමැති නම් සංචාරකයින්ට මුදල් වියදම් කිරීමට නොහැකි වෙන බවයි ඇය වැඩිදුරත් ප්‍රකාශ කළේ.
සංචාරකයින්ට ගුවන් තොටුපළට පැමිණි විගස වනජීවී උද්‍යාන සහ වෙනත් ස්ථාන නැරඹීමට මුදල් වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ඇය එහිදී සඳහන් කළා
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…