පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසේ ගංජා වගා කර තිබෙන බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් පවසා සිටියේය.
මේ පිළිබඳව සමාජ ජාල ඔස්සේ වීඩියෝවන් සංසරණය වන බවත් මේ පිළිබඳව සොයා බලා ක්‍රියා මාර්ගයක් ගත යුතු බවත් ඒ මහතා පවසයි.
සාමාන්‍ය පුද්ගලයෙකු කංසා වගා කර හමුවූයේ නම් නීතිය තදින් ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් එය එලෙස නොවන බවත් හෙතෙම දුරටත් කියා සිටියේය
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…